May 02, 2024

කුසල් වෙනුවට නව යොවුන් පිතිකරුවෙක් ?

සංචාරක බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන් ප‍්‍රථම විස්සයි විස්ස තරගය හෙට ආර් පේ‍්‍රමදාස පිටියේදී පැවැත්වෙයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා මෙම සංචිතය සදහා නම් කර ඇති අතර අද පැවැත්වෙන අවසන් යෝග්‍යතා පරීෂණයෙන් පසු කුසල් කණ්ඩායමට එක්වීමට නියමිත අතර කුසල් එම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් දකුණු අප‍්‍රිකාව සමග පැවැති තරගාවලියේ විස්සයි විස්ස වරම් හිමිකරගත් සදුන් වීරක්කොඩි සංචිතයට ඇතුලත් කරන බව විශ්වාසදායී ආරංචි මාර්ග සදහන් කරයි.

 
Rate this item
(0 votes)