April 26, 2024

ශ්‍රී ලංකා -දකුණු අප්‍රිකානු ටෙස් තරඟය 06 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමග එක්දින තරග තුනකට සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල කොළඹට ළඟා වූ අතර මෙම තරගාවලිය එළඹෙන 06 වැනිදා දෙරට අතර ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ප්‍රථම වතාවට දකුණු අප්‍රිකානු ටෙස්ට් පි‍ලේ නායකත්වය ආරම්භක පිතිකරු හෂීම් අම්ලා මෙවර නම් වී ඇති අතරට හිටපු නායක ඒ.බි.ඩිවිලියස්ද කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් අතර වේ. 

කෙසේ වෙතත් ඩිවිලියස් තවදුරටත් මෙම සංචාරයේ එක්දින නායකත්වය උසුලනු ලබයි. 

 

Rate this item
(0 votes)