May 19, 2024

පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය අදයි

ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශය අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි තරඟය අද පැවැත් වේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 494ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිමට ලබාගත හැකිවූයේ 312ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා ලකුණු 182ක් ඉදිරියෙන් සිටීමට සමත්ව ඇත.

දෙවන ඉනිම ක්‍රිඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කිසිඳු කඩුල්ලක් නොදැවී පන්දුවට පහර දෙයි.

Rate this item
(0 votes)