April 26, 2024

ශ්‍රී ලංකාවට ලකුණු 188 ක ඉලක්කයක්

February 22, 2017

සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී අද (22) පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කරගත්තේය. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා නියමිත පන්දුවාර 20තුළ ලකුණු 188 ලබා ගත යුතුය.

Rate this item
(0 votes)