May 01, 2024

ශ්‍රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්

February 17, 2017

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 168ක් රැස්කිරිමට සමත්වූයේය. 

නායක ආරොන් ෆින්ච් ලකුණු 43ක් රැස්කිරීමට සමත්විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග සිය  පන්දුවාර හතර තුළදී ලකුණු 29ට කඩුලු දෙකක් දවා ගැනිමට සමත්විය.

Rate this item
(0 votes)