ඒ අනුව පාකිස්තානයට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ලකුණු 113 ක් රැස් කරමින් ඩේවිඩ් වෝනර් අද දිනයේදී පන්දු 78 කින් ශතකය වාර්තා කරමින් ඔහු වාර්තා පොතට එක්විය.
මීට පෙර ටෙස්ට් තරගයක පළමු දිනයේ දිවා ආහාරයට පෙර ශතකයක් වාර්තා කර තිබුණේ පාකිස්තානයේ මජීඩ් ඛාන් සහ ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන චාල්ස් මැකට්නේ, වික්ටර් ට‍්‍රම්පර් සහ ශ්‍රීමත් ඩොනල්ඩ් බ‍්‍රැඩ්මන් පමණයි.