May 04, 2024

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙනස් කරයි ?

December 29, 2016

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙනස් කිරීමේ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබේ.‍

1992 දී මහාචාර්ය විනී විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් ජාතික ක්‍රීඩාව ලෙස අත්පන්දු (වොලිබෝල්) ක්‍රීඩාව නම් කරන ලදි.

කෙසේ වුවද ජාතික ක්‍රීඩාව අත්පන්දු යැයි සහතික කළ නීත්‍යානුකූල ලියවිල්ලක් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ හෝ ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව තුළ නොමැති බව වාර්තා වෙයි.

 
Rate this item
(0 votes)