May 18, 2024

ආසියාවේ දෙවන තැන ලංකාවට

November 28, 2016

ආසියානු සම්මේලන කුසලාන හොකී තරගාවලියේ අනු ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

මෙම තරගාවලිය පැවැත්වුනේ හොංකොං හීදීය.

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් ලෙස බංග්ලාදේශ කණ්ඩායම තරඟ වැදුණු අතර එම තරගය ගෝල 3-0ක් ලෙස ජය ගනිමින් බංග්ලාදේශය මෙවර ආසියානු සම්මේලන කුසලාන හොකී ශූරතාව දිනා ගත්තේය.

තරගයේ පලමු අර්ධය නිමා වනවිටත් ඔවුන් ගෝල 1-0ක් ලෙස පෙරමුනේ පසුවිය.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 November 2016 09:28