May 19, 2024

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

September 16, 2016

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රෑම් හික් පත්කර තිබේ.

ඒ අනුව ඔහු ලබන 2020 වසර වනතුරු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ඊට අදාළ ගිවිසුමට පසුගිය 14වනදා අත්සන් තබමින් ඔහු ප්‍රකාශ කළේ ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් කණ්ඩායමට තම සේවය ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 September 2016 14:20