May 19, 2024

ඔලිම්පික් පදක්කම් දිනූ ප්‍රියන්තට ක්‍රිකට් ක්‍රීඩකයින් කියූ දේ

September 15, 2016

පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් දිනාගත් යුද හමුදාවේ විශ්‍රාමික සෙබළ දිනේෂ් ප්‍රියන්තට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මෙන්ම කරන ක්‍රීඩකයන් බොහෝමයක් සුබ පැතුම් එක් කර තිබේ.

ඒ අතරින් සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, හේරත් හා ඇන්ලෝ මැතිව්ස් දිනේෂ්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය ටිවිටර් ගිණුම් හරහා සුබ පැතුම් එක්කර තිබුණි.

දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්වූ අතර එය මෙවර පැරාලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු පදක්කම වෙයි.

එම ටිව්ටර් පණිවිඩ පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 September 2016 10:09