May 19, 2024

උසේන් බෝල්ට් නැවතත් ලොව වේගවත්ම මිනිසා වෙයි (VIDEO)

ලොව වේගවත්ම මිනිසා ලෙසින් විරුදාවළිය ලබා සිටින උසේන් බෝල්ට් නැවතත් එය සනාථ කිරීමට සමත් විය.

ඒ මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

උසේන් බෝල්ට් තරගය නිම කිරීම සඳහා තත්පර 09.81 ක කාලයක් ගත විය.

අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)