May 01, 2024

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අදයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (04) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදී ආරම්භ වේ.

මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 106 කින් ජයගැනීමට සමත්විය.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් කියාසිටියේ අද තරඟයට ජයග්‍රාහී මානසිකත්වයකින් මුහුණ දෙන බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 August 2016 08:50