May 01, 2024

ක්‍රීඩා පුවත් සඳහාම වෙන් වූ නව වෙබ් අඩවියක්

ලොව පුරා විසිරුණු ක්‍රීඩා තොරතුරු සඳහාම වෙන් වූ ලාංකීය වෙබ් අඩවියක් ආරම්භ වී තිබේ.

Sri Lanka Sports නම් වූ මෙම වෙබ් අඩවිය ජාත්‍යන්තර මෙන්ම දේශීය ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එයි.

කෙළිබිමේ තොරතුරුවලින් ඉතා ඉක්මනින් පාඨකයා යාවත්කාලීන කිරීම Sri Lanka Sports සතු විශේෂත්වය යි.

www.srilankasports.lk යන වෙබ් ලිපිනය ඔස්සේ ඔබට මෙම වෙබ් අඩවිය වෙත පිවිසීමට හැක.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 August 2016 17:17