May 01, 2024

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තීරණාත්මක දිනය අද

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තීරණාත්මක අවසන් දිනය අද (30)යි.

ඊයේ (29) තරඟය නතර කරන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටියේය.

ඒ අනුව තරඟය ජයගැනීම සඳහා ඔවුන් තවත් ලකුණු 185ක් ලබාගත යුතුව ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 July 2016 09:18