May 02, 2024

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියේ මෙහෙමයි (VIDEO)

මේ වනවිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 04වන දිනය වන අද (29) දිනයේ දී ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම සඳහා ලකුණු 356කට දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 176කට දැවී ගිය අතර මිචෙල් ස්ටාක් ලකුණු 84කට කඩුුලු 04ක් බිඳ හෙළීය.

ශ්‍රී ලංකාව තම මුල් ඉනිමේදී ලකුණු 117කට දැවී ගිය අතර ඔස්ට්‍රේලියාව තම මුල් ඉනිම අවසානයේ ලබගත්තේ ලකුණු 203ක් පමණි.

ඒ අනුව, ඔස්ට්‍රේලියාවට තරඟයේ ජයග්‍රහණය සඳහා හිමිව ඇත්තේ ලකුණු 268ක ඉලක්කයකි.

වීඩියෝව පහතින්

Rate this item
(1 Vote)
Last modified on Friday, 29 July 2016 15:30