May 01, 2024

ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංචාරක ඔස්ට්‍රේලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර වන පළමු ටෙස්ට් තරඟයේ 4වන දිනය අද (29) යි.

පසුගිය 25වන දින ආරම්භ කළ තරඟයේ ශ්‍රී ලංකා පිල තම දෙවන ඉනිම සඳහා මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 282ක් රැස් කරගෙන සිටින අතර ඔස්ට්‍රේලියානු පිලට වඩා ලකුණු 196ක් ඉදිරියෙන් සිටී.

ඊයේ (28) දිනයේ දී තම පළමු මංගල ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169ක් ලබා ගත්තේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 July 2016 09:09