May 01, 2024

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 117කට සීමාවෙයි (VIDEO)

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මේ වනවිට තරඟ වදින ශ්‍රී ලංකා පිල පළමු ඉනිම අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 117ක් රැස්කර ගැනීමට සමත් විය.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේය.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 July 2016 13:14