May 01, 2024

කාසියේ වාසිය ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර තිබේ.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරනු ලබන අතර ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 July 2016 11:19