May 02, 2024

ඕස්ට්‍රේලියානු පුහුණු තරඟයේ අවසන් දිනය අද

සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟය අද (20) දිනයෙන් නිමාවට පත්වේ.

ඊයේ (19) තරඟය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09 ක් දැවී ලකුණු 431 ක් රැස්කර සිටියේය.

ඒ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 229 ට පිළිතුරු ලෙසයි.

ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජෝ බර්න්ස් ලකුණු 72 ක් රැස් කළ අතර ස්ටීව් ඕ කෙෆී නොදැවී ලකුණු 62 ක් රැස්කර සිටියේය.

පන්දු යැවීමේ දී ෂෙහාන් ජයසූරිය ලකුණු 109 කට කඩුලු 05 ක් බිඳ හෙළීමට සමත් විය.

 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 July 2016 09:37