May 02, 2024

තිසර පෙරේරා එංගලන්තයට

එංගලන්ත ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා මෙරට ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු එංගලන්තය බලා පිටත්ව ගියේ බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි සිටයි.

තිසර පෙරේරා මේ දිනවල දී බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි පැවැත්වෙන කැරිබියන් 20 - 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන අතර ඒ අතරතුර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කැඳවුමකට අනුව ඊයේ (14) දිනයේ දී ඔහු එංගලන්තය බලා පිටත්ව ගියේය.

ඔහුගේ දක්ෂතා යලි ඉස්මතු කරගැනීමේ අරමුණින් ඔහුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 July 2016 08:52