May 04, 2024

එංගලන්තය පන්දු රැකීමට තීරණය කරයි

ශ්‍රී ලංකා පිල හා එංගලන්ත පිල අතර පැවැත්වෙන තරඟ පහකින් යුතු එක්දින තරඟයේ හතර වන දිනය අද (29) පැවැත්වේ.

ඒ අනුව කාසියේ වාසිය ලබාගත් එංගලන්ත පිල පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

මේ වනවිටත් තරඟය ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

ශ්‍රී ලංකවේ වේලාවෙන් සවස 5.30ට ඇරඹි මෙම තරඟය සඳහා දෙපිලම වැඩි අවධානයක් ගන්නා අතර මේ වන විටත් 1-0 ලෙස ඉදිරියෙන් සිටින එංගලන්තය තරගාවලියේ ජය සඳහා සැලසුම් කරනුයේ තෙවැනි තරගය වර්ෂාවෙන් සේදී ගිය බැවිනි.

Rate this item
(0 votes)