May 03, 2024

සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශුරතාවලියේ දෙවන දිනය අදයි

සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරඟාවලියේ දෙවන දිනය අදට (23) යෙදී තිබේ.

අද තරඟය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

මෙවර තරඟාවලියට දිවයිනේ පාසල් 354ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3700ක් එක්ව සිටී.

ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම තරඟාවලිය හෙට (24) දිනයේ දී අවසන්වීමට නියමිතය.

සමස්ත ලකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ වසර 16කට පසුවය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 June 2016 09:09