April 27, 2024

ලංකාව ලකුණු 88ක් පිටුපසින් - 4වන දිනය අද

සංචාරක ශ්‍රී ලංකා පිළ සහ එංගලන්ත පිළ අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය ඊයේ (29) නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම සඳහා කඩුළු 5ක් දැවී ලකුණු 309ක් ලබා සිටියෝය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 80කි.

එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 88ක් පිටුපසින් ශ්‍රී ලංකා කණ්ඩායම පසු වෙයි.

අද තරගයේ සිව්වැනි දිනය යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 30 May 2016 10:05