April 27, 2024

දෙවන තරගය අද - සුරංග ලක්මාල්ගෙන් වැඩි වගකීමක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ එංගලන්තයේ ඩර්හැම් හී දී.

වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙත අද තරගයේ දී වැඩි වගකීමක් හිමිවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක පවසා තිබේ.

ඒ ධම්මික ප්‍රසාද් සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් දෙදෙනාම ආබාධ හේතුවෙන් යළි දිවයිනට පැමිණීමත් සමගයි.

පළමු තරගයෙන් ඉනිමක සහ ලකුණු 88ක ජයක් හිමිකරගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 May 2016 07:04