April 26, 2024

ලංකාව සටනට සැරසේ ....

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද  එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භවේ.පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිතවීම නිසා තරඟයට සචිත්‍ර සේනානායකට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි වාර්තා වෙයි.

Rate this item
(0 votes)