May 19, 2024

'පොඩි සනා' ජයසූරියත් එක්ක යළි පුහුණුවීම් ඇරඹුවේ මෙහෙමයි (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතා අද (13) නැවතත් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

ඒ කොළඹ ආර්.‍ ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ය.

පුහුණුවීම් අතරතුර දී පෙරේරා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ද හමු වූවේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල් ජනිත් මහතා තහනම් උත්තේජක ලබාගෙන නොමැති බවට ඔප්පු කිරීමත් සමග ඔහුව එම චෝදනාවලින් නිදහස් කර, පනවා තිබූ තරග තහනම ද ඉවත් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පෙරේදා (11) සිදු විය.

වීඩියෝ සහ ඡායාරූප පහතින් > > > 

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)