April 26, 2024

සචිත්‍ර රැකගන්න'ක්‍රිකට් පිළ'දැඩි තීරණයකට එළඹෙයි

නීති විරෝධී ලෙස පන්දු යවන්නේ යයි චෝදනාවට ලක්ව සිටින සචිත‍්‍ර සේනානායක රැකගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් සාමුහික එකඟතාවයකට පැමිණ ඇත.මේ සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ සියලු ක්‍රීඩකයන් සාකච්ඡ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. ප්‍රතිවාදීන්ගේ පීඩනය දරා ගත නොහැකි වූ විට මෙවන් ක‍්‍රම හරහා අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පීඩනය යොමු කිරීම අසාධාරණ බවත් අර්ජුණ රණතුංග මුරලිදරන් සම්බන්ධයෙන් ලබාදුන් පුර්වාදර්ශය අනුව කටයුතු කළ යුතු බවත් එහිදී සඳහන්ව ඇත.

සචිත්‍ර සේනානායක බට්ලර් දවාගත් අයුරු පහතින් නරඹන්න 

 

Rate this item
(2 votes)
Last modified on Thursday, 12 June 2014 11:49