May 02, 2024

නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න 

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවට රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරසිංහ, එරික් උපශාන්ත ඇතුළත් වේ.

ක්‍රිඩා අමාත්‍යවරයා විසින් අදාළ කමිටුවට අනුමැතිය ලබාදීමෙන් අනතුරුව එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීම එම කමිටුවේ පළමු රාජකාරිය වේ.

 

Rate this item
(0 votes)