May 03, 2024

වසරේ ක්‍රීඩකයා ජොකොවිච්

ක්‍රීඩාවේ ඔස්කා සම්මානය ලෙසින් හැඳින්වෙන ලොරන්ස් වසරේ ලෝක ක්‍රීඩකයාට හිමි සම්මානය ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් විසින් හිමිකර ගෙන තිබේ.

එහි කාන්තා සම්මානය හිමිවූයේ ලෝකයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවවන සෙරීනා විලියම්ස්ට ය.

සෙරිනා මෙන් ම ජොකොවිච් මෙවර ලෝරනස් ක්‍රීඩා සම්මානයෙන් පිදුම් ලැබුවේ තුන්වැනි වතාවට ය. වසරේ ක්‍රීඩකයා සම්මානය සඳහා ලයනල් මෙසීගේ නම යෝජනා වී තිබුණ ද ඔහුට මෙවර ද සම්මානය අහිමිවූයේ පස්වැනි වතාවට ය.

 

Rate this item
(0 votes)