May 02, 2024

රාහුල් ඩ්‍රාවිඩ්ට පුහුණුකරු තනතුරක් 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩන්කන් ප්ලෙචර්ගේ කොන්ත්‍රාත් කාලය 2015 වසරෙන් අවසන් විය.

ඒ අනුව සචින් තෙන්ඩුල්කාර්, සව්රොව් ගංගුලි සහ වී වී එස් ලක්ෂ්මන් යන ත්‍රිපුද්ගල කමිටුව විසින් ඩ්‍රාවිඩ්ගේ නම ප්‍රධාන පුහුණුකරු ධුරයට යෝජනා කර තිබේ.

 

Rate this item
(0 votes)