May 02, 2024

ග්‍රාන්ට් එලියට් එක්දින පිටියට සමුදෙයි

නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ග්‍රාන්ට් එලියට් එක්දින පිටියට සමුදීමට තීරණය කර තිබේ.

37 වැනි වියේ පසුවන එලියට් නවසීලන්තයට ක්‍රීඩා කළත් ඔහු දකුණු අප්‍රිකා ජාතිකයෙකි.

පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති අවසන් පූර්ව තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා එළියට් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරනු ලැබී ය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 April 2016 10:08