May 02, 2024

ඉන්දියාව කොදෙව්වන් හා ගැටෙයි

2016 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් හා ඉන්දියානුවන් අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (31) මුම්බායි නුවරදී පැවැත්වේ.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී පාදයේ ආබාධයකට ලක් වූ යුව්රාජ් සිං අද තරගයට ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට මනිෂ් පාන්ඩේ ඉන්දියා සංචිතයට එක්ව සිටී.

Rate this item
(0 votes)