May 02, 2024

පළමු අවසන් පූර්ව තරගය අද 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර අද (30) පැවැත් වේ.

එම තරගය ජයගන්නා කණ්ඩායම ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග අවසන් තරගයට එක්වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට පසුවන්නේ 08 වැනි ස්ථානයේ ය. 

Rate this item
(0 votes)