May 02, 2024

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය අද

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගය අද (28) දිල්ලිහි ෆේරොස් ෂා කොට්ලා පිටියේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයS.

පළමු කාණ්ඩයේ තරගයක් වුවත් මෙහි ප්‍රතිඵලය තරගාවලියේ ඉදිරියට යාමට බලපෑමක් ඇති නොවේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායම ද මේ වනවිට තරගාවලියෙන් ඉවත් ව ඇති හෙයිනි.

ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන අතර ඒ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් තරගය මෙහෙයවීමට නියමිතය.

 

Rate this item
(0 votes)