May 02, 2024

අද තරගයට මැතිව්ස් නෑ

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී අද (28) පැවැත්වෙන අතර එම තරගයට නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයි.

පසුගිය දා එංගලන්තයට එරෙහිව පැවැති තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට අද තරගය අහිමි වී ඇත.

මැතිව්ස් නොමැති හෙයින් කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට නියමිතයි. එසේම දුෂ්මන්ත චමීර ද අබාධායකට ලක් ව ඇත.

 

Rate this item
(1 Vote)