May 04, 2024

මාලිංග වෙනුවට ජෙෆ්රී වැන්ඩර්සේ 

විස්සයි20 ලෝක කුසලානයට එක් ව සිටි ලසිත් මාලිංග මහතා පාදයේ ආබාදයක් හේතුවෙන් ඊයේ (18) යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුගේ පුරප්පාඩ සඳහා ජෙෆ්රී වැන්ඩර්සේ මහතා තෝරා ගෙන තිබේ.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Rate this item
(0 votes)