May 04, 2024

මාලිංග ශ්‍රී ලංකාවට කැඳවයි 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංගට විස්සයි20 ලෝක කුසලානයට තරග කිරීම අහිමි වී තිබේ.

ඔහුගේ ආබාධය හේතුවෙන් ඔහු එලෙස නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අද (18) රාත්‍රියේ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තේරීම් තරගවල දී මාලිංග වෙනුවට ලෝක කුසලානයට සහභාගීවන ක්‍රීඩකයා තීරණය කරන බව ක්‍රිකට් ආයතනය තවදුරටත් නිවේදනය කරයි.

 

Rate this item
(0 votes)