May 02, 2024

ලෝක කුසලානයේ ඉදිරි තරග

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අද (18) සිට අනිද්දා (20) දක්වා තරග පැවැත් වේ. 

මේ සතිය නිමාවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වැදගත් තරගයකට මුහුණ දීමට නියමිත ය. ඒ එළැඹෙන 20 වැනි දා කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය වේ.

මෙතෙක් පැවැති තරග ප්‍රතිඵල හා මේ දක්වා ප්‍රසාද ලකුණු සටහන ද එයට ඇතුළත් ය.

 

Rate this item
(0 votes)