May 02, 2024

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින් තමා සහභාගි වූ පළමු තරගයෙන් කඩුලු හයක ජයක් ලැබීමට වත්මන් විස්සයි20 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.

ඇෆ්ගනිස්තානයෙන් එල්ල වූ ලකුණු 154ක ඉලක්කය පන්දුවාර 18.5කදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ව ඇත.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ශාන් නොදැවී ලකුණු 83ක් රැස් කරමින් ශ්‍රී ලංක කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහය වූයේ ය.

 

Rate this item
(0 votes)