May 01, 2024

සිංහයෝ සූදානම්

ඇෆ්ගනිස්ථානය සමග අද (17) පැවැත්වෙන තරගය ජය ගැනීමට කණ්ඩායමක් ලෙස එක් ව ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඉන්දියාවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 March 2016 17:42