April 26, 2024

39 හැවිරිදි අක්තාර් ගේ 'අඹුව' 17හැවිරිදි දැරියක්

39 වැනි වියේ පසුවන පකිස්තාන ක‍්‍රිකට් ක‍්‍රිඩක සොයාබ් අක්තාර් වයස අවුරුදු 17ක  තරුණියක සමග විවාහ වීමට සුදානම් වන බව වාර්තා වෙයි.රූබාබ් නම් වූ ඇය ව්‍යාපාරිකයෙකුගේ දියණියකි.මෙම විවාහය ජූනි මස 3වැනි සතියේදී සිදුකිරීමට නියමිත අතර බොලිවුඞ් නිලි දියා මිර්ෂා සමගද ඔහු  විවාහ වීමට සූදානම් වූ බවට පසුගිය කාලයේදී  වාර්තා පළවිය.

Rate this item
(0 votes)