May 01, 2024

ආබාධ සහිත ව මාලිංග ඉන්දියාවට 

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා හිටපු විස්සයි 20 නායක ලසිත් මාලිංග මහතා ඊයේ (14) ඉන්දියාවට ගොස් තිබේ.

ඔහු දණහිසේ ආබාධයකින් පෙළෙන අතර තරගාවලියට ඔහුගේ සහභාගීත්වය තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක බව වාර්තා වේ.

තමා ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් කරන බවත් ආබාධයේ ගැටලුවක් නොවුණහොත් පළමු තරගයට ක්‍රීඩා කරන බව ලසිත් මාලිංග මහතා පවසා ඇත.

එහෙත් එය එසේ නොවුණොත් තීරණය තේරීම් කමටුව අතේ බවත ඔහු සඳහන් කරයි.

 

Rate this item
(0 votes)