April 28, 2024

මරියා ශරපෝවාට තහනම් උත්තේජක චෝදනා

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව බවට පත් ව සිටි තවදුරටත් ජාත්‍යන්තර ටෙනිස් පිටියේ රැඳී සිටින මරියා ශරපෝවා තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දී සිදුකළ පරීක්ෂාවලින් ඇය අසමත්වීම ඊට හේතුව වී තිබේ.

ඒ අනුව ඇයට මාර්තු 12 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි වසර 05ක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය තීරණය කර ඇත.

 

Rate this item
(0 votes)