April 28, 2024

පාකිස්තානයට කඩුලු 06ක ජයක්

ආසියානු කුසලාන t 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය පන්දු 04ක් ඉතිරි ව කඩුළු 06 කින් ජය ගැනීමට පකිස්ථානය සමත් වී තිබේ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 150ක් රැස් කර ඇත.

එහි දී විශිෂ්ට ආරම්භයක් ලබා ගනිමින් දිල්ෂාන් ලකුණු 75ක් සහ චන්දිමාල් ලකුණු 58ක් රැස් කර තිබේ.

පකිස්ථානය පන්දුවාර 19යි පන්දු 02දී කඩුළු 06ක් අතැති ව අදාල ඉලක්කය පසු කළ අතර තරඟයේ වීරයා උමාර් අක්මාල් විය.

 

Rate this item
(0 votes)