May 06, 2024

නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මියයයි 

නවසීලන්තයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන මාටින් ක්‍රෝ මහතා අද (03) අභාවප්‍රාප්ත්ත වී තිබේ.

ඔහු නවසීලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකු, උපදේශකයෙකු, අයි.සී.සී. තරග තීරකයෙකු, විනිශ්‍ය විචාරකයෙකු ලෙස සේවය කර ඇත.

පිළිකාවක් හේතුවෙන් මරණයට පත් ව ඇති ක්‍රෝ මහතාට දරුවන් තිදෙනෙක් සිටින බව වාර්තා වේ.

 

Rate this item
(1 Vote)