May 07, 2024

ආසියානු කුසලානයේ පළමු තරගයේ ජය ලංකාවට

February 26, 2016

ආසියානු කුසලාන T 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ප්‍රථම තරගය UAE කාණ්ඩායම පරදවා ලකුණු 16 කින් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ.

එහි දී දෙවන ඉනිමේ පළමු පන්දුවේදීම UAE කාණ්ඩායමේ රොහාන් මුස්තාෆා නරඹන්නෙක් බවට කරමින් ලසිත් මාලිංග කඩුළු 04ක් දවා ගනු ලැබී ය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කඩුළු 08ක් දැවී ලකුණු 129ක් රැස් කර තිබේ.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 50ක් රැස් කර ගත් අතර කාණ්ඩායමට කඩුළු 09ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 115ක් පමණි. තරගයේ වීරයා ලසිත් මාලිංග ය.

 

Rate this item
(0 votes)