May 06, 2024

ආසියානු කුසලානය 20 - 20 තරගාවලියක් ලෙස 

February 18, 2016

මෙවර ආසියානු කුසලාන තරගාවලිය 20 - 20 තරගාවලියක් ලෙස පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ

ඒ මෙවර පැවැත්වෙන 20 - 20 ලෝක කුසලාන තරගාවලියට සමගාමී ව ය. 

ආසියානු කුසලාන තරගාවලිය එළැඹෙන 24 වැනි දා සිට මාර්තු 06 වැනි දා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත ව තිබේ.

 

Rate this item
(0 votes)