May 06, 2024

ඉන්දියාව නැවතත් පළමු ස්ථානයට 

February 14, 2016

ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයේ ජයත් සමගින් නැවත වරක් විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ හෙයින් පළමු තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට විස්සයි20 අංක එක අහිමිවිය.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවෙන්නේද ඉන්දීය කණ්ඩායමයි. විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

 

Rate this item
(0 votes)