May 05, 2024

දෙවැනි තරගයේ ජය ඉන්දියාවට

February 13, 2016

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි 20 - 20 තරගයෙන් ලකුණු 69ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

රංචි පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 127ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංක කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 66ක් පමණි.

තරගයේ ජයත් සමගින් දෙරට අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 - 20 තරගාවලිය 1 - 1ක් ලෙස සමකර ගැනීමටත් ඉන්දියාව සමත් වී ඇත.

 

Rate this item
(0 votes)