May 05, 2024

රිදී පදක්කම තත්ත්පරෙන් මග හැරෙයි 

February 12, 2016

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ මැරන් ධාවන තරගවලින් රිදි පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ.

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසින් ඉන් පළමු රිදී පදක්කම දිනා දුන් අතර ගීතානි රාජසේකර විසින් දෙවැනි රිදී පදක්කම දිනා දී ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් වරම් හිමිකර ගෙන සිටින අනුරාධට මැරතන් ඉසව්වේ රිදී පදක්කමින් සෑහිමකට පත්වූවේ තත්පරයක වෙනසකින්.

 

Rate this item
(0 votes)